කලටුවාව පවිත්‍රාගාරයේ ජල සම්ප්‍රේෂණ නළයක් පුපුරා ගොස් තිබෙනවා.
ඒ හෙතුවෙන් ප්‍රදේශ කිහිපයකට නැවත දැනුම් දෙන තුරු ජල සැපයුම අත්හිටුවීමට කටයුතු කළ බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.
ඒ අනුව ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.












