බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීමත් සමග බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර යන ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් වාරිමාර්ග දෙපර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ආශ්‍රීත පුවත්: අවුරුදු සරු වෙන්න ළඟයි! එළවළු මිලත් පහළට Sri Lanka