Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    2026-07-27

    ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

    2026-07-27

    ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • හෝමූස්හී දී ඉන්ධන ප්‍රවාහන නෞකාව් පුපුරා යයි
    • මහා සඝ සමුලුව අද කොළඹදී
    • ජාතික සුපිලිපන්න සතිය අදින් ඇරඹෙයි
    • දියේගීලීම් අවම කිරීමට ණය රාජ්‍ය යාන්ත්‍රණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියට අනිසි ලෙස මැදිහත් වෙන්න එපා – අභියාචනාධිකරණයෙන් නියෝගයක්

    ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියට අනිසි ලෙස මැදිහත් වෙන්න එපා – අභියාචනාධිකරණයෙන් නියෝගයක්

    2025-11-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.7 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අම්බුළුවාව ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකෙරෙන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ කටයුතුවලට අනිසි ලෙස මැදිහත්වීම් සිදුකිරීම හෝ බාධා කිරීම් සිදුකිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය වෙත රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.
    ඊට අමතරව ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය විසින් රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවටත් එම නියෝගයේ සඳහන්
    අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ඇම්බර් ඇඩ්වෙන්චර් පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක තීන්දුව දෙමින් අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම නියෝග ප්‍රකාශයට පත් කර තිබුණා.
    පෙත්සම්කාර සමාගම අභියාචනාධිකරණයට සිය පෙත්සම ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ, අම්බුළුවාව ප්‍රදේශය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සියලු රාජ්‍ය ආයතන අනුමැතිය ලබා දී ඇති බවයි.

    පෙර පුව​තමත්ද්‍රව්‍ය විකිණූ මහරගම අක්කා පොලිස් දැලේ
    ඊළඟ පුව​ත වෙරළාරක්ශක දෙපාර්තුමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

    සබැ​ඳි පුවත්

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

    ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    හෝමූස්හී දී ඉන්ධන ප්‍රවාහන නෞකාව් පුපුරා යයි

    මහා සඝ සමුලුව අද කොළඹදී

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    2026-07-27

    ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

    2026-07-27

    ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට

    2026-07-27

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group