Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු නිකුත් කෙරේ

    2026-07-24

    ඩෙංගු මරණ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළට

    2026-07-24

    ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට

    2026-07-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු නිකුත් කෙරේ
    • ඩෙංගු මරණ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළට
    • ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට
    • ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට
    • බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි
    • සතොස භාණ්ඩ කිහිපයක මිල පහල දමයි
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • ලංකාවට පනවා තිබූ තීරු බදු අමෙරිකාව අඩු කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රතිලාභීන් 150,000කට අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට නොහැකි තත්ත්වයක්

    ප්‍රතිලාභීන් 150,000කට අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට නොහැකි තත්ත්වයක්

    2023-10-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.45 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුසුකම් ලබා මෙතෙක් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා බැංකු ගිණුම් විවෘත නොකළ සියලු ප්‍රතිලාභීන් කඩිනමින් බැංකු ගිණුම විවෘත කර ප්‍රතිලාභ හිමි කර ගැනීමට කටයුතු කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පවසනවා.

    නියමිත පරිදි බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් අස්වැසුම ප්‍රතිලාභීන් එක් ලක්ෂ 56,261කට අදාළ ගෙවීම් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

    අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා පසුගිය ජූලි මාසයට අදාළ ප්‍රතිලාභ පියවර 05ක් යටතේ ඔක්තෝබර් මස 16 වනදා වන විට, පවුල් දොලොස් ලක්ෂ 30,097ක් සඳහා රුපියල් බිලියන 7.70 මුදලක් ගෙවා අවසන් කර තිබෙනවා.

    එමෙන්ම ජූලි මාසයට අදාළ ඉතිරි කොටස්වල ගෙවීම් දෙසැම්බර් මාසය වන විට ගෙවා අවසන් කිරීමට නියමිත බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේ.

    ආශ්‍රීත පුවත්:  අස්වැසුම සැප්තැම්බර් ගෙවීම් අද දිනයේදී 
    අස්වැසුම
    පෙර පුව​තඊශ්‍රායලයේ වීසා නොමැතිව සිටින සේවක සේවිකාවන්ගේ තොරතුරු එක්රැස් කරයි
    ඊළඟ පුව​ත කිරිගව සොරකම්වල දඩය ඉහළට

    සබැ​ඳි පුවත්

    මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු නිකුත් කෙරේ

    ඩෙංගු මරණ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළට

    ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට

    ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට

    බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

    සතොස භාණ්ඩ කිහිපයක මිල පහල දමයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු නිකුත් කෙරේ

    2026-07-24

    ඩෙංගු මරණ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළට

    2026-07-24

    ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට

    2026-07-24

    ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට

    2026-07-24
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group