Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටෙයි

    2026-07-10

    සංචාරක පැමිණීමෙන් ඩොලර් බිලියන 1.5ක ආදායමක්

    2026-07-10

    කමේනිගේ දේහය මිහිදන් කෙරේ

    2026-07-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටෙයි
    • සංචාරක පැමිණීමෙන් ඩොලර් බිලියන 1.5ක ආදායමක්
    • කමේනිගේ දේහය මිහිදන් කෙරේ
    • ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
    • චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්
    • චීනයේ සපත්තු කම්හලක දැවැන්ත ගින්නක් – 28 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව කමිටුවක් පත් කෙරේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රති-ක්ෂුද්‍ර ජිවී ප්‍රතිරෝධයට එ‍රෙහිව සටන් කිරීමේ ජාතික උපායමාර්ගික සැලැස්ම සුව ඇමතිට

    ප්‍රති-ක්ෂුද්‍ර ජිවී ප්‍රතිරෝධයට එ‍රෙහිව සටන් කිරීමේ ජාතික උපායමාර්ගික සැලැස්ම සුව ඇමතිට

    2024-04-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    “ප්‍රති-ක්ෂුද්‍ර ජිවී ප්‍රතිරෝධ සමඟ සටන් කිරීමේ ජාතික උපායමාර්ගික සැලැස්ම” සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත භාර දීම අද දින (02) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී සිදු කෙරිණි.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත මෙම ජාතික උපායමාර්ගික සැලැස්ම භාර දෙන ලදී.

    එක්සත් රාජධානියේ සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් කලමණාකරණය කරනු ලබන ෆ්ලේමින් අරමුදලේ සහය ලබා ගෙන ක්ෂුද්‍ර ජීවි ප්‍රතිරෝධය සමග සටන් කිරීමේ ජාතික ක්‍රමෝපායික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සදහා කැබිනට් අනුමැතිය ලබා ගෙන අවශ්‍යය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කටයුතු කලේය.

    ආශ්‍රීත පුවත්:  පාසල් දරුවන් සඳහා වසරක වගකීමක් සහිතව පාවහන් ලබාදීමට කර්මාන්තකරුවන්ට ‍අවස්ථාව...
    Srilanka
    පෙර පුව​තපොලිතින් මලු එපා නම් විශේෂ වට්ටම්
    ඊළඟ පුව​ත ලෝකයේ වැඩිම ‘පොල් නාස්තිය’ ලංකාවේ

    සබැ​ඳි පුවත්

    මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටෙයි

    සංචාරක පැමිණීමෙන් ඩොලර් බිලියන 1.5ක ආදායමක්

    කමේනිගේ දේහය මිහිදන් කෙරේ

    ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    චීනයේ සපත්තු කම්හලක දැවැන්ත ගින්නක් – 28 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටෙයි

    2026-07-10

    සංචාරක පැමිණීමෙන් ඩොලර් බිලියන 1.5ක ආදායමක්

    2026-07-10

    කමේනිගේ දේහය මිහිදන් කෙරේ

    2026-07-10

    ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

    2026-07-10
    ක්‍රීඩා පුවත්

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    2026-07-10

    කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක්

    2026-07-09

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    2026-07-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group