ප්‍රජාශක්ති වැඩ සටහන අත් හිටු විය යුතු බව විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ තුලින් ජාතික ජන බලවේගය ප්‍රවර්ධනය වීමක් සිදු වන බවයි විපක්ශ නායකවරයා අවධාරණය කළේ.
විපක්ශයේ පක්ෂ එකතු වී මෙම ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබුණා.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










