Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-21

    රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද

    2026-08-21

    තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ඉල්ලීමක්

    2026-08-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට
    • රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද
    • තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ඉල්ලීමක්
    • ඩ්‍රෝන සඳහා පැනවූ තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවට කියයි
    • නන්දා මාලිනීයන්ගේ දේහය නාවල නිවසේ තැන්පත් කෙරේ
    • සෞදි අරාබියට හූති කැරලිකරුවන්ගෙන් ඩ්‍රෝන ප්‍රහාර
    • දළදා පෙරහරේ සිව්වන කුඹල් පෙරහැර අදයි
    • පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය බිඳ වැටෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රංශයේ රඳවාගත් ගුවන් යානය යළි ඉන්දියාවට

    ප්‍රංශයේ රඳවාගත් ගුවන් යානය යළි ඉන්දියාවට

    2023-12-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මිනිස් ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා කරමින් ප්‍රංශයේ ගුවන් තොටුපොලක රඳවා ගෙන සිටි ගුවන් යානය ඉන්දියාවට පැමිණ තිබෙනවා.

    මෙම ගුවන් යානයේ ඉන්දීය ජාතිකයන් 275 දෙනෙකු සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නිකරගුවා දක්වා පියාසර කරමින් තිබූ එයාර්බස් වර්ගයට අයත් මෙම ගුවන් යානය ඉන්ධන පිරවීම සඳහ පැරීසියට නැගෙනහිරින් පිහිටි ගුවන් තොටුපොලකට ගොබස්වා ඇති බව සඳහන්.

    එහිදී ඇති වූ සැකයක් මත මෙම ගුවන්යානය පිටත්වීමට අවසර ලබා නොදී එම ගුවන් තොටුපොලේ රඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා.

    කෙසේ වෙතත් ගුවන් යානයට පිටව යාමට අවසර ලබා දීමෙන් පසු ගුවන් යානයේ සිටි පිරිසක් සරණාගතභාවය ඉල්ලා තිබෙනවා.
    මෙහිදී ගුවන් යානයේ සිටි මිනිස් ජාවරමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

    මෙහිදී ගුවන් යානය පිටත්ව යාමට අවසරදුන් පසු මෙහි ගමනාන්තය වන නිකරගුවාවට යාම වෙනුවට ඉන්දියාවට ගොස් මුම්බාහී ගොඩ බැස්වීමට කටයුතු කිරීම ගැන සැක පළවී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

    පෙර පුව​තසුනාමි ව්‍යවසනය සිදුවී වසර 19යි
    ඊළඟ පුව​ත ආමර් වීදිය රත් කළ ගින්න

    සබැ​ඳි පුවත්

    ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

    රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද

    තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ඉල්ලීමක්

    ඩ්‍රෝන සඳහා පැනවූ තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවට කියයි

    නන්දා මාලිනීයන්ගේ දේහය නාවල නිවසේ තැන්පත් කෙරේ

    සෞදි අරාබියට හූති කැරලිකරුවන්ගෙන් ඩ්‍රෝන ප්‍රහාර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-21

    රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද

    2026-08-21

    තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ඉල්ලීමක්

    2026-08-21

    ඩ්‍රෝන සඳහා පැනවූ තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවට කියයි

    2026-08-21
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group