“පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය ලබන 21 දක්වා ක්‍රියාත්මකයි.
පළාත් පාලන සතියේ දෙවන දිනය වන අද පරිසර සහ රුක් රෝපණ දිනය ලෙස නම් කර තිබෙනවා.
ඒ ඕසෝන් ස්ථරය සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීවයි.
ලෝක රෝගී සුරක්ෂිතතා දිනය යෙදෙන සැප්තැම්බර් මස 17 වනදා එම වැඩසටහනේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය ලෙස නම්කර තිබෙනවා.