Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැන තීරණය අද පාර්ලිමේන්තුවට

    2026-02-06

    රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි

    2026-02-06

    ආපදාවට ලක් වූ පාසල් දරුවන්ට ජනපති අරමුදලින් දීමනා

    2026-02-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැන තීරණය අද පාර්ලිමේන්තුවට
    • රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි
    • ආපදාවට ලක් වූ පාසල් දරුවන්ට ජනපති අරමුදලින් දීමනා
    • ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්
    • ටී-56 ජීව උණ්ඩ 20ක් සොයාගැනේ
    • හෑෂ්, කුෂ් සමග සැකකාරියක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය – මිලිමීටර් 50ට වැඩි වැසි
    • පස් කණ්ඩියක් කඩා වැටී අයෙක් මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පළාත් පාලන ආයතනවල ස්ථිර නැති සුළු සේවකයන් 8435 දෙනෙකුට ස්ථිර පත්වීම් දීමට සාකච්ඡා

    පළාත් පාලන ආයතනවල ස්ථිර නැති සුළු සේවකයන් 8435 දෙනෙකුට ස්ථිර පත්වීම් දීමට සාකච්ඡා

    2024-06-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.19 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    පළාත් පාලන ආයතන තුළ තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඒ, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයටකට අනුවය.
    මෙමගින් දිවයින පුරා ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගරසභා වල සේවය කරන තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින 8435 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබෙනු ඇත.
    එම පත්වීම් ලිපි කඩිනමින් ලබා දීම සඳහා විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැත්විණි.
    පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න, බස්නාහිර, වයඹ, උතුර ආණ්ඩුකාරවරු සහ ලේකම්වරු මෙන්ම ඌව පළාත් ප්‍රධාන ලේකම්වරියද, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් මහේෂි කොඩිප්පිලිආරච්චිද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
    පෙර පුව​තජනපතිගේ විශේෂ ප්‍රකාශය ගැන හර්ෂ කට අරියි (වීඩියෝ)
    ඊළඟ පුව​ත රනිල්ගේ සුබ ආරංචියට රතන හිමිගෙන් රනිල්ට දරුණු පහරක් (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැන තීරණය අද පාර්ලිමේන්තුවට

    රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි

    ආපදාවට ලක් වූ පාසල් දරුවන්ට ජනපති අරමුදලින් දීමනා

    ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්

    ටී-56 ජීව උණ්ඩ 20ක් සොයාගැනේ

    හෑෂ්, කුෂ් සමග සැකකාරියක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැන තීරණය අද පාර්ලිමේන්තුවට

    2026-02-06

    රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි

    2026-02-06

    ආපදාවට ලක් වූ පාසල් දරුවන්ට ජනපති අරමුදලින් දීමනා

    2026-02-06

    ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්

    2026-02-06
    ක්‍රීඩා පුවත්

    ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්

    2026-02-06

    නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ

    2026-02-05

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group