ලබන මස පළවනදා සහ දෙවනදා පාර්ලිමේන්තුව හදිසි කැඳවීමකට ඉඩ ඇති බව වර්තවනවා.
ලබන 27 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ඒ පිළිබද තීරණයක් ගනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් එකඟතාවය අනුව දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ මූල්‍ය රෙගුලාසි කඩිනමින් අනුමත කර ගැනීම එහි අපේක්ෂාව බව සඳහන්.
මේ අතර, ලබන සදුදා පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි වාර්තා වෙන්නේ
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














