ප්‍රමිතියෙන් තොර ඖෂධ රටට ගෙන්වා ඇති බවට පළවන චෝදනා පිළිබඳ අද පිළිතුරු ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ඔහු පැවසුවේ අදාළ සෞඛ්‍ය කේෂ්ත්‍රයේ විශේෂඥයින් විසින් ඒ පිළිබද මාධ්‍ය හමුවක් කැදවා කරුණු පැහැදිලි කරනු ඇති බවයි.
මහනුවරදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළා.