Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වී මිලදී ගැනීම අද සිට ඇරඹෙයි

    2026-07-13

    දකුණු කොරියාව උතුරු කොරියාවෙන් මානුශීය උපකාරයක් පතයි

    2026-07-13

    උණුසුම් කාළගුණ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-07-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වී මිලදී ගැනීම අද සිට ඇරඹෙයි
    • දකුණු කොරියාව උතුරු කොරියාවෙන් මානුශීය උපකාරයක් පතයි
    • උණුසුම් කාළගුණ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • තායිලන්තයේ බැංකොක් නුවර අවන්හලක ගින්නක්
    • ඩෙංගු වලින් ළමුන් ආරක්ෂා කිරීමට පාසල් නිල ඇදුම සම්බන්ධයෙන් විශේෂ තීරණයක්
    • වෙනත් බන්ධනාගාර වෙත යොමු කළ රැදවියන්ගේ නඩු අද සිට වීඩියෝ තාක්ෂණයෙන් කැදවයි
    • රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්
    • ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පවතින කාලගුණික තත්වය මත ‘ළමා හතිය‘ ඉහළ යයි

    පවතින කාලගුණික තත්වය මත ‘ළමා හතිය‘ ඉහළ යයි

    2024-08-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.142 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පවතින කාලගුණික තත්වය මත ‘ළමා හතිය‘ ඉහළ ගොස් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

    මෙම තත්ත්වයට වර්ෂාපතනයත් සමග රාත්‍රී සහ උදෑසන කාලයේ පවත්නා පහල උණුසුම් තත්වය හේතුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    මේ අනුව දරුවන් පිළිබඳව ඉහල සැලකිල්ලක් දක්වන ලෙසත්, ළමා හතිය වැළඳීමෙන් දරුවන්ව ආරක්ෂා කරගන්නා ලෙසත් විශේෂඥ වෛද්‍යවරයා සදහන් කළා.

    ඔහු පෙන්වා දෙන්නේ ළමුන් අතර කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව සහ රාත්‍රී කාලයේ පවතින කැස්ස වැනි ලක්ෂණ දිගටම පවතින්නේ නම් එය ළමා හතිය වශයෙන් හඳුනාගත හැකි බවයි .

    එමෙන්ම පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් වෛරස් උණ රෝගය පැතිර යාමේ අවධානමක් පවතින බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවා.

    ආශ්‍රීත පුවත්:  18 වන “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායනය ගාල්ලේ
    Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තබොරතෙල් ගෙන්වීමේදී රජයට ඩොලර් මිලියනය ඉක්මවන පාඩුවක්
    ඊළඟ පුව​ත ඩෙංගු රෝගීන් 31,273 ක්

    සබැ​ඳි පුවත්

    වී මිලදී ගැනීම අද සිට ඇරඹෙයි

    දකුණු කොරියාව උතුරු කොරියාවෙන් මානුශීය උපකාරයක් පතයි

    උණුසුම් කාළගුණ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්

    තායිලන්තයේ බැංකොක් නුවර අවන්හලක ගින්නක්

    ඩෙංගු වලින් ළමුන් ආරක්ෂා කිරීමට පාසල් නිල ඇදුම සම්බන්ධයෙන් විශේෂ තීරණයක්

    වෙනත් බන්ධනාගාර වෙත යොමු කළ රැදවියන්ගේ නඩු අද සිට වීඩියෝ තාක්ෂණයෙන් කැදවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වී මිලදී ගැනීම අද සිට ඇරඹෙයි

    2026-07-13

    දකුණු කොරියාව උතුරු කොරියාවෙන් මානුශීය උපකාරයක් පතයි

    2026-07-13

    උණුසුම් කාළගුණ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-07-13

    තායිලන්තයේ බැංකොක් නුවර අවන්හලක ගින්නක්

    2026-07-13
    ක්‍රීඩා පුවත්

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12

    අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group