පාර්ලිමේන්තුව ලබන 13 සහ 14 යන දිනවල රැස්වීමට නියමිතයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව කියා සිටියේ.
අනිද්දා පාර්ලිමේන්තු රැස්වන අවස්ථාවේදී ආනයන අපනයන පනත යටතේ රෙගුලාසි ද්විත්වයක්, සුරාබදු ආඥා පනත යටතේ නිවේදන, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය පනත යටතේ රෙගුලාසි ඉදිරිපත් කිරීමට නියමිතයි.
උණුසුම් පුවත්
- පාකිස්ථානයේ ජාතික ගුවන් සේවය විකුණයි
- “ශ්‍රී ලංකාව ගොඩනඟමු” වැඩසටහනට චීනයේ සහාය
- මෝදිගෙන් අනුරට ලිපියක්
- රුසියාවෙන් යුක්රේනයට ප්‍රහාර
- කුඩු රොෂාන් අත්අඩංගුවට
- අර්චුනා පොලිස් අත්අඩංගුවට
- ඉන්දියාව සහ නවසීලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක්
- ැපියල් කෝටි 6 කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට













