පරිසර සංරක්ෂණය මෙන්ම සැමට පරිසර යුක්තිය උදෙසා කටයුතු කරන ජාතිකමට්ටමේ පරිසර ආයතනයක් වන පරිසර යුක්ති කේන්ද්‍රයමගින් ප්‍රකාශිත“පරිසරය, නීතිය සහ ඔබ” ග්‍රන්ථය ශ්‍රී ලංකා පොලීසියේ සෑම පොලිස් ස්ථානයකටම ලබා දී තිබෙනවා.
ඒ වැඩබලන පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන්..
ශ්‍රී ලංකාවේ පරිසර නීතිය සම්බන්ධයෙන් සිංහල හා දෙමළ මාධ්‍යයන්ගෙන් මුද්‍රිත මෙම ග්‍රන්ථය පොලිස් රාජකාරී කටයුතු වලදී බෙහෙවින් ඵලදායී ග්‍රන්ථයක් වන බවයි සදහන් වන්නේ.
ජාත්‍යන්තර පොලිස් සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ නිසි අධීක්ෂණය හා මගපෙන්වීම මත මෙම ග්‍රන්ථය දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම බෙදා හැරීමට කටයුතු යොදා තිබුණා.
ජාත්‍යන්තර පොලිස් සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය ඒකාබද්ධව මීට සමගාමී දැනුම්වත් කිරීමේ වැඩසටහන් රාශියක් ද ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
උණුසුම් පුවත්
- අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
- ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට
- දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
- ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු
- BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !
- ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
- රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –
- පෙන්ෂන් කපන්න එපා – සජබය කියයි ! – VIDEO –














