Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් වටලයි

    පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් වටලයි

    2023-08-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.69 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පරිභෝජනයට නුසුදුසු කෘමීන් සහිත සහල් තොගයක් වැලිපැන්න පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

    වැලිපැන්න පොලිස් ස්ථානාධිපති චාමින්ද සිල්වා මහතාට ලැබුණු තොරතුරක් මත වලගෙදර ප්‍රදේශයේදී කෘමීන් සහිත සහල් කිලෝ 600 කට ආසන්න ප්‍රමාණයක් ලොරි රථයක් සමඟ පොලිස් භාරයට ගැනීමට සමත්ව ඇති බව සඳහන් .

    මෙම ලොරි රථයෙන් නිරන්තරයෙන් මතුගම වලගෙදර ප්‍රදේශයේ පිහිටි ගබඩාවකට මෙවැනි කෘමීන් සහිත සහල් ගෙනැවිත් ඔපදමන බවට ලද තොරතුරක් මත එම ගබඩාව ආසන්නයේදී ලොරි රථය පරීක්ෂා කිරීමේදී මෙම සහල් තොගය සොයා ගෙන තිබෙනවා .

    මෙසේ ඔප දමන ලද සහල් පසුව වැලිපැන්න ,බේරුවල, අලුත්ගම, දර්ගා නගරය ආදී ප්‍රදේශවල පිහිටි ආපන ශාලාවලට අඩු මුදලට අලෙවි කරන බවට ද තොරතුරු වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන් .

    පොලිස් භාරයට ගත් මෙම සහල් පිළිබඳව මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගෙන්වා පරීක්ෂා කිරීමේදී එම සහල් පරිභෝජනයෙන් ඉවත් කරන ලද සහල් බවත් ඒ තුළ කෘමීන් විශාල ප්‍රමාණයක් දක්නට ලැබූ බවත් පොලීසිය පවසනවා .

     

    පෙර පුව​තවිසිට් වීසා වැළැක්වීමට කටුනායක ගුවන්තොටුපලට නව ඒකකයක්
    ඊළඟ පුව​ත උමාරා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි තහවුරු වෙයි

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group