Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අප්‍රේල් 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පරාටේ නීතිය හකුලා ගන්නැයි ව්‍යවසායකයින් රජයෙන් ඉල්ලයි

    පරාටේ නීතිය හකුලා ගන්නැයි ව්‍යවසායකයින් රජයෙන් ඉල්ලයි

    2025-07-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට කඩිනමින් පියවර ගන්න ලෙස විවිධ ව්‍යාපාරවල නිරතවන ව්‍යවසායකයින් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. රට තුළ ඇති වු ආර්ථික අර්බුදයත් සමඟ ව්‍යාපාර කඩා වැටීම හේතුවෙන් ණය ගෙවා ගැනීමට අසමත්වන කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ දේපොළ බැංකු වෙත පවරා ගැනීමට හැකි පරාටේ නීතිය තාවකාලිකව බල රහිත කිරීමට පැවති රජය සහ වත්මන් රජයද අවස්ථා කිහිපයදී පියවර ගනු ලැබුවා. ඒ සඳහා ලබා දී තිබු සහන කාලය පසුගිය 30 වැනිදායින් අවසන් වූ අතර, ණය ගෙවීම් පැහැර හරින ව්‍යාපාරිකයින්ගේ දේපොළ පවරා ගැනීමේ බලය මේ වන විට බැංකු වෙත හිමිව තිබෙනවා. කෙසේ වෙතත් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පවසන්නේ එම කාලය තවදුරටත් දීර්ඝ කරන ලෙස රජයෙන් ඉල්ලීම් කළද ඊට සාධනීය පිළිතුරක් නොලැබුණු බවයි. ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ද පෙරේදා දිනයේදී පැවති අතර, එම සාකච්ඡාවට රාජ්‍ය සහ වානිජ බැංකු නියෝජිතයින් සහ ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් එක්ව තිබුණා.

    පෙර පුව​තරාගම වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට
    ඊළඟ පුව​ත සියයට 0.55 ක ප්‍රතිශතයකින් අඩු වූ බස් ගාස්තුව අද සිට බලාත්මකයි

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group