පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබෙනවා.
සිදුකරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සදහන් කලේ.
ඒ අනුව අද සිට තවත් මාස 06ක කාලයක් සඳහා එම සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමටයි තීරණය කර ඇත්තේ.