2016 වසරේ තේ මණ්ඩලයේ සිදුව ඇතිබව කියන දූෂණයක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා .
ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ද අල්ලස් කොමිසම වෙත අද පෙරවරුවේ පැමිණ සිටියා.
ඒ පසුගිය රජය සමයේ විදෙස් නාලිකා සහ වෙබ් අඩවි වෙනුවෙන් හිටපු අමාත්‍යවරු මුදල් අවභාවිතා පිළිබඳ කර ඇති පැමිණිලි වලට අදාල සාක්ෂි ලබාදීම සදහායි.
ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ විශාල මුදල් අවභාවිතාවක් සිදුවී ඇති බවයි.
හිටපු ඇමති රාජිතට සැඟවී සිටින්නට නොහැකි බවත් සියලු දෙනා වංචා සඳහා දිගින් දිගටම වරදකරුවන් බවට පත්වෙමින් සිටින බවත් ඔහු කියා සිටියා.
උණුසුම් පුවත්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්
- එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට
- මසාජ් කරනවා කියලා කරපු කැත වැඩක් මාට්ටු
- පියාගේ ඇකයේ සිටි සිඟිත්තිය බිමට වැටී මරුට
- කෙසෙල්වත්තෙන් ගිනි අවියක් සහ උණ්ඩ 29ක් සොයා ගැනේ
- අගමැතිනිය ස්විට්සර්ලන්තය බලා පිටත්ව යයි












