Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ඔක්තෝබර් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පක්ෂ විපක්ෂ මැතිවරණ තීරණ

    පක්ෂ විපක්ෂ මැතිවරණ තීරණ

    2023-01-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙවර පලාත් පාලන මැතිවරණයේදී මාතර මහ නගර සභාවට ජාතික ජනබලවේගය යටතේ තරඟ කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඉදිරිපත් වී තිබෙනවා.

    ඒ සඳහා අදාළ නාමයෝජනා අද දිනයේදී මාතර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි වයි. වික්‍රමසිරි මහතා වෙත භාර දුන් බව සඳහන්.

    අතිරේක නාම යෝජනා ලැයිස්තුවෙන් හඳුන්නෙත්ති මහතා මේ සඳහා ඉදිරිපත් වී ඇති අතර එම කණ්ඩායමට නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ සරෝජා සාවිත්‍රි පෝල්රාජ් යන මහත්ම මහත්මීන්ද ඇතුලත්.

    මේ අතර පළාත් රැසක නාම යෝජනා භාර දීම පක්ෂ නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

    එහිදි අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර ඇත්තේ පළාත් පාලන මැතිවරණයෙන් පසු පළාත් සභා මැතිවරණයකට අවතීර්ණ වීමට රජය සූදානම් බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/01/PRASANNA-RANATHUNAGA-EDIT.mp3

    පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය හමුවේ ජනතාවට මුහුණ දීම සඳහා අරගල දෙකක් පවතින බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/01/PUBUDU-JAYAGODA-EDIT.mp3

    මෙවර පළාත් පාලන මැතිවරණයෙන් 95%ක ජයක් ලබා ගැනීමට සමගි ජනබලවේගය සමත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කියා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/01/HARSHANA-RAJAKARUNA-EDIT.mp3
    ආශ්‍රීත පුවත්:  පළාත් පාලන මැතිවරණය පිළිබද විශේෂ සාකච්ඡාවක් අද
    Local government election
    පෙර පුව​තරාජ්‍ය මුදල් කළමනාකරණය අතිශයින් බැරෑරුම් තත්ත්වයක
    ඊළඟ පුව​ත දිනේෂ් ගුණවර්ධන සහ එස්. ජයිශංකර් අතර හමුවක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group