ශ්රී ලංකාවට පැමිණෙන සියලුම විදේශිකයින් සඳහා ශ්රී ලංකාවට පැමිණීමට පෙර විද්යුත් සංචාරක අවසර පත්රයක් ලබාගැනීම අනිවාර්ය කර තිබෙනවා.
හෙට දිනයේ සිට ක්රියාත්මක වන පරිදි මෙම අවසර පත්රය ලබාගැනීම අනිවාර්යය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව නොමිලේ සංචාරක වීසා බලපත්රයක් සඳහා සුදුසුකම් ලබන සියලුම රටවල විදේශිකයින්ට මෙම අවසර පත්රය ලබාගත යුතු බව ද සදහන්.
උණුසුම් පුවත්
- කොළොන්නාවෙන් වහා ඉවත්වන්න
- කැළණි ගඟ ආශ්රිත පහත් බිම්වලට ඉදිරි පැය 48 තුළ මහ ගංවතුර තත්ත්වයක්
- අනුරපුර බන්ධනාගාරයත් යටවෙයි
- හැකි ඉක්මණින් ඉවත් වන්න – දොම්පේ, බියගම, කැලණිය ජනතාවට දැනුම්දීමක්
- උසස් පෙළ ඇතුළු විභාග දින නියමයක් නොමැතිව කල් යයි
- හසලක සහ දේදුගල නායයම් දෙකක් – පහක් මරුට – පිරිසක් අතුරුදන්
- ඉන්දුනීසියාවේ වැසි සහිත කාලගුණය හේතුවෙන් 34 දෙනෙකු ජීවිතක්ෂයට
- විපතට පත් ජනතාවට සහන සැලසීමට යුද හමුදාවෙන් පියවර













