Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නෙල්ලිගල දී බස් රථයක් අනතුරට ලක්වීමෙන් 26ක් රෝහලේ

    නෙල්ලිගල දී බස් රථයක් අනතුරට ලක්වීමෙන් 26ක් රෝහලේ

    2023-02-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.135 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බස් රථයක් ප්‍රපාතයකට පෙරලී යාමෙන් පුද්ගලයන් 26 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

    නෙල්ලිගල විහාරස්ථානය ආසන්නයේ දී මෙලෙස බස් රථයක් ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා.

    මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මොරටුව ප්‍රදේශයේ සිට නෙල්ලිගල විහාරස්ථානය වෙත පැමිණෙමින් සිටි වන්දනාකරුවන් රැගත් බස් රථයක්.

    අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් පේරාදෙණිය සහ මහනුවර රෝහල් වෙත යොමු කර ඇති බවයි වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ.

    පොලිසිය කියා සිටියේ මුරුතලාව – නෙල්ලිගල මාර්ගයේදී අනතුර සිදුවන අවස්ථාවේදී පුද්ගලය්න 48 දෙනෙකු පමණ බස් රථයේ ගමන් කර ඇති බවයි.

    අනතුර සම්බන්ධයෙන් පේරාදෙනිය පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.

    20 in hospital after a bus accident in Nelligala nelligala nelligala bus accident නෙල්ලිගල නෙල්ලිගල බස් අනතුර බසයක් ප්‍රපාතයකට පෙරළෙයි
    පෙර පුව​තලක්ෂ හයකට වැඩි පිරිසකගේ විදුලි සැපයුම් විසන්ධියට ලක්වීමේ බරපතළ අවදානමක්
    ඊළඟ පුව​ත ඩෙන්මාර්ක රජ පවුල ඉන්දීය උප ජනාධිපති හමුවෙයි

    සබැ​ඳි පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group