Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    2026-04-20

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අප්‍රේල් 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නුවරඑළියට පික් මී කුලී රථ සේවාව අවශ්‍ය නෑ

    නුවරඑළියට පික් මී කුලී රථ සේවාව අවශ්‍ය නෑ

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-01-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නුවරඑළිය නගරයේ පික්මී සේවාවක් අවශ්‍ය නොවන බව පවසමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කුලී රථ හිමියන්ගේ සම්මේලනයේ සාමාජිකයන් එක්ව අද(26) දින උද්ඝෝෂනයක නිරත වී තිබෙනවා.

    නුවරඑළිය තැපැල් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතව සිටි එම සංගම්වල සාමාජිකයන් කියා සිටියේ පිටතින් පැමිණෙන පික්මී ආයතනයට සම්බන්ධ වාහන රියදුරන් නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයේ නිරත පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් තම ජීව උපායට ද ගැටලු රැසක් මතු කරමින් සංචාරකයන් ප්‍රවාහනය කිරීමේ කටයුතුවල නිරතව සිටින බවයි.

    මෙම උද්ඝෝෂණයට හැටන්, තලවකැලේ, කඳපොල, රාගල, වලපනේ, නුවරඑළිය, කොත්මලේ යන ප්‍රදේශවල කුලී රථ රියදුරන් විශාල පිරිසක් පැමිණ සිටි අතර උද්ඝෝසකයන් ජනාධිපතිවරයා වෙත භාරදීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාර තෙන්නකෝන් මහත්මිය වෙත සංදේශයක්ද භාරදෙනු ලැබුවා.

    පික් මී වාහන රියදුරන් ඉතා අඩු මුදලකට සංචාරකයන් ප්‍රවාහනය කළද තමන්ට එම මුදලට සංචාරකයන් ප්‍රවාහනය කිරීමට නොහැකි වීම හමුවේ තමන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවද ඔවුන් කියා සිටියා.

    කඳු බෑවුම් සහිත ප්‍රදේශවල ත්‍රීරෝද රථ සහ වෑන් රථවලින් සංචාරකයන් ප්‍රවාහනය කිරීමේදී වැඩි ඉන්ධන ප්‍රමාණයක් දහනය වන බවත්, පිට පළාත්වලින් නුවරඑළියට තවත් කුලී රථ ගමනක් පැමිණ සැඟව සිට පික් මී ඇනවුමක් යැයි පවසමින් නුවරඑළියට පැමිණෙන සංචාරකයින් ඔවුන් ප්‍රවාහනය කරන බවද උද්ඝෝෂකයන් කියා සිටියා.

    තවද පික් මී වාහනකරුවන් කොළඹ සිට නුවරඑළියට පමණක් සංචාරකයන් රැගෙන ඒමට තමන් විරුද්ධ නොවන බවයි.

    එසේ පැමිණි එම පික් මී වාහන ආපසු කොළඹ යාමට නුවරඑළියෙන් පුද්ගලයන් මුදලට රැගෙන යන බවද උද්ඝෝකයන් කියා සිටියා.

    පෙර පුව​තබස් කොන්දොස්තරලාත් මත්ද්‍රව්‍ය ටෙස්ට් එකට
    ඊළඟ පුව​ත කූඨ ලෙස සැකසූ වීස බලපත්‍රයකින් ස්පාඤ්ඤයට පනින්න හැදූ විදේශිකයෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    2026-04-20

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group