නුවරඑළිය පොදු වැසිකිළිය තුළදී මියගිය පුද්ගලයන් දෙදෙනා ගේ මරණයට හේතුව හෘද රෝග තත්ත්වයක් බව අනාවරණ වී තිබෙනවා.
පසුගිය දා 26 වනදා සවස් කාලයේ දී සහ 27 වනදා පෙරවරුවේදී අදාළ වැසිකිළිය තුළදී පුද්ගලයන් දෙදෙනෙකු අවස්ථා දෙකකදී මිය ගොස් සිටියා.
ඒ පිලිබඳ නුවරඑළිය පොලිසිය විමර්ශන ආරම්භ කළ අතර, මෘත දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහයන් ඔවුන්ගේ ඥාතීන්වෙත මුදාහරිනු ලැබුවා.
කෙසේ වෙතත් නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේද සහාය ඇතිව විමර්ශනයක් සිදු කරන තෙක් එම වැසිකිළිය මුද්‍රා තැබීමට පියවර ගෙන තිබෙනවා
උණුසුම් පුවත්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
- දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
- සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
- අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
- සැකකටයුතු මරණ දෙකක්
- අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි














