Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූනි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නුවරඑළිය තිබුණටත් වඩා හොඳ තත්ත්වයට ගෙන ඒමට සියලු දෙනා එක්විය යුතුයි

    නුවරඑළිය තිබුණටත් වඩා හොඳ තත්ත්වයට ගෙන ඒමට සියලු දෙනා එක්විය යුතුයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-12-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.172 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිට්වා සුළි කුණාටුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට විශාල විනාශයක් සිදු වූ බවත් නුවරඑළිය තිබුණු තත්ත්වයට වඩා හොඳ තත්ත්වයේ තිබෙන නුවරඑළියක් බවට පත් කිරීමට සියලු දෙනා එක්වී කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

    අගමැතිවරිය මේ බව කියා සිටියේ අද(13) දින නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇති වූ ආපදා තත්ත්වය මත පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සඳහා සිනෙසිටා නගර සභා ශාලාවේ පැවැති සාකච්ඡාවකදීයි.

    මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ කුමන අඩුපාඩුකම් තිබුණද එම අඩුපාඩුකම් අංගසම්පූර්ණ කරගන්නා තෙක් නොසිට තිබෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගෙන ළමුන්ට උසස් අධ්‍යාපනයක් ලබාදෙන ලෙසයි.

    මෙම අවස්ථාවට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, නුවරඑළිය දිස්ත්‍රි පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි, අනුෂ්කා තිලකරත්න, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගි වී තිබෙනවා.

    පෙර පුව​තනාවලපිටිය – මහනුවර පාර ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් අදියරේ
    ඊළඟ පුව​ත සුංගාවිල – සෝමාවතිය පාර තාවකාලිකව වසා දැමේ

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group