Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වසා දමයි

    නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වසා දමයි

    2025-11-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දේශීය අර්තාපල් සහ බී ලූනු වගා ගොවීන්ට සාධාරණයක් ඉල්ලා, නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් සහ එළවළු වගා ගොවීන් එක්ව අද දින ආර්ථික මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම වසා දමමින් රජයට සිය බලවත් විරෝධය පළ කරනවා.

    දේශීය වෙළෙඳපොළේ ඉල්ලුමට සරිලන පරිදි දේශීය අර්තාපල් සහ බී ලූනු තොග ප්‍රමාණවත් ලෙස පවතිද්දී රජය විසින් අසාධාරණ ලෙස එම භෝග ආනයනය කිරීම සහ ඒ සඳහා ප්‍රමාණවත් බදු මුදල් අය නොකිරීම මෙම විරෝධතාවයට ප්‍රධාන හේතුව බව ගොවීන් පවසනවා.

    විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ, ආනයනික භාණ්ඩ මත පනවා ඇති අඩු බදු හේතුවෙන් දේශීය ගොවීන්ට තම අස්වැන්න නිෂ්පාදන වියදමවත් ආවරණය වන පරිදි අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.

    මෙම තත්ත්වය දේශීය ගොවියාගේ ජීවනෝපායට සහ වගා අනාගතයට දැඩි තර්ජනයක් වී ඇති බව විරෝධතාවය දක්වන පිරිස් අවධාරණය කරනවා.

    විරෝධතාවයේ ප්‍රතිඵලයක් ලෙස අද දින එළවළු තොග කොළඹ ඇතුළු දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලට ප්‍රවාහනය නොකිරීමට ද ව්‍යාපාරිකයන් සහ ගොවීන් පියවර ගෙන තිබෙනවා.

    පෙර පුව​තබෙරලපනාතර සමූපකාර නිලවරණයේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට
    ඊළඟ පුව​ත උඩපන්දුව මරණයකින් කෙලවර වෙයි

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group