Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර කම්කරු ගිවිසුම් අත්සන් තැබේ

    2026-09-15

    දුම්රිය වර්ජනය ස්ථිර බවට දැනුම්දීමක්

    2026-09-15

    කොටහේනේ ඝාතනයක්

    2026-09-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර කම්කරු ගිවිසුම් අත්සන් තැබේ
    • දුම්රිය වර්ජනය ස්ථිර බවට දැනුම්දීමක්
    • කොටහේනේ ඝාතනයක්
    • කාළගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නුවර එළියේ ඇතැම් ස්ථාන වලට මල් තුහින

    නුවර එළියේ ඇතැම් ස්ථාන වලට මල් තුහින

    2023-01-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වැසි වාර කිහිපයක් අද දිනයේ  ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා .

    දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් පවතින්නේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් .

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් ද පවතන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා .

    මිට අමතරව දිවයිනවටා වන මුහුදු ප්‍රදේශවල ද ප්‍රධාන වශයෙන් පවතින්නේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් .

    කෙසේ වෙතත් මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45-ක් 50ක් පමණ වැඩිවිය හැකි වනවා .

    ආශ්‍රීත පුවත්:  බොහෝ ප්‍රදේශවලට අද වැසි රහිත කාලගුණයක්
    Meteorological Department whether
    පෙර පුව​තඉංදු ලංකා පළමු විස්සයි විස්ස ගැටුම අද
    ඊළඟ පුව​ත රුපියල් 1000 සහ 500 යේ මුදල් නෝට්ටු භාවිතයෙන් ඉවත් කිරීමේ තීරණයක්

    සබැ​ඳි පුවත්

    තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර කම්කරු ගිවිසුම් අත්සන් තැබේ

    දුම්රිය වර්ජනය ස්ථිර බවට දැනුම්දීමක්

    කොටහේනේ ඝාතනයක්

    කාළගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර කම්කරු ගිවිසුම් අත්සන් තැබේ

    2026-09-15

    දුම්රිය වර්ජනය ස්ථිර බවට දැනුම්දීමක්

    2026-09-15

    කොටහේනේ ඝාතනයක්

    2026-09-15

    කාළගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-15
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group