Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නුවන් තුෂාරගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් ජය ලබයි

    නුවන් තුෂාරගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් ජය ලබයි

    2023-12-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.12 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අබුඩාබි ටී 10 තරඟාවලියේ තවත් තරඟ තුනක් ඊයේ පැවැත් වුණා.

    එහිදී පැවති පළමු තරඟයෙන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පරාජය කරමින් සම්ප් ආර්මි කණ්ඩායම කඩුළු 06ක ජයක් වාර්තා කිරීමටයි සමත් වුණේ.

    තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 82ක් රැස් කළා.

    එහිදී පැතුම් නිශ්ශංක ලකුණු 06ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 02ක්, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 02ක් සහ දසුන් ශානක ලකුණු 03ක් පමණයි රැස් කරනු ලැබුවේ.

    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සම්ප් ආර්මි කණ්ඩායම පන්දුවාර 8යි පන්දු 2ක් අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 85ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

    මේ අතර ඊයේ පැවති දෙවැනි තරඟයෙන් නුවන් තුෂාරගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරණ නදන් වොරියර්ස් කණ්ඩායම පරාජය කරමින් කඩුළු 08ක ජයක් වාර්තා කිරීමට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා.

    එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් නදන් වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුළු 06ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 100ක්.

    එහිදී නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 29ක් රැස් කළා.

    පන්දු යැවීමේදී නුවන් තුෂාර පන්දුවාර 02දී ලකුණු 12ට කඩුළු 04ක් බිඳ හෙළුවා.

    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 6යි එක් පන්දුවක් අවසානයේ කඩුළු 2ක් පමණක් දැවී ලකුණු 104ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

    මේ අතර ඊයේ පැවති තෙවැනි තරඟයෙන් ටීම් අබුඩාබි කණ්ඩායම පරාජය කරමින් ලකුණු 24ක ජයක් වාර්තා කිරීමට නිව්යොක් ස්ට්‍රකර්ස් කණ්ඩායම සමත් වුණා.

    එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් නිව්යොක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුළු 05ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 110ක්.

    එහිදී කුසල් ජයනිත් පෙරේරාට රැස් කරගත හැකි වූයේ එක් ලකුණක් පමණයි. පන්දු යැවීමේදී බිනුර ප්‍රනාන්දු ලකුණු 28ට එක් කඩුල්ලක් බිඳ හෙළුවා.

    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටීම් අබුඩාබි කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුළු 05ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 86ක් පමණයි.

    පෙර පුව​තඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසාහි පාසලක සිටි පලස්තීනුවන් 25ක් මරුට
    ඊළඟ පුව​ත ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 600ක් 

    සබැ​ඳි පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group