Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූනි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ භාණ්ඩ තොගයක් අත් අඩංගුවට

    නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ භාණ්ඩ තොගයක් අත් අඩංගුවට

    2024-08-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    රුපියල් එක් කෝටි පනස් අට ලක්ෂ විසි දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි , විස්කි සහ චන්ද්‍රිකා රූපවාහිනී සම්ප්‍රේෂණ උපකරණ තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ ගුවන් මගීන් 05 දෙනෙකු සමග කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් 08/28 දින අත් අඩංගුවට ගෙන තිබේ .
    මෙම භාණ්ඩ තොගය චීන ජාතිකයන් දෙදෙනෙකු , ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සහ ඉන්දීය ජාතිකයෙකු විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ තිබුණි .
     මෙම අත් අඩංගුවට ගැනීම කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ පද්මිණී කුමාරිහාමි මහත්මියගේ උපදෙස් සහ අධීක්ෂණය මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ධනුෂ්ක පෙරේරා , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ රුචිර කරුණාතිලක , සහකාර රේගු අධිකාරීවරුන් වන කේ.ඒ.පී.ජී.වීරසිංහ , පී
    එම්.ටී.එල්.බණ්ඩාර , යූ.ඩී.ටී.ජී.උඩවත්ත සහ එන්.එච්.එන්.ටී.ආර්.හේවාවසම් යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි
    මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන ජේ.එම්.එෆ්.ඉෆත් සහ ධනුෂ්ක පෙරේරා යන මහත්වරුන් විසින් සිදු කර තිබූ අතර ඔවුන් මෙම නීතිවිරෝධී ලෙස රැගෙන ආ භාණ්ඩ සියල්ල රාජසන්තක කිරීමට සහ මෙම ගුවන් මගීන් සදහා රුපියල් ලක්ෂ 03 ක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ .
    පෙර පුව​තමතුගම ශාන් ගේ ප්‍රධාන ගෝලයා ඩුබායි සිට කටුනායකට
    ඊළඟ පුව​ත මෙරට මෑත වසර කිහිපය තුළ ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවල ක්‍රමික වර්ධනයක්

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group