බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වන අලින් ඝාතනය කරන පුද්ගලයින් සදහා මරණ දණ්ඩනය ලබා දිය හැකි වන පරිදි නීතී සංශෝධනය කල යුතු බව නාමල් උයනේ නිර්මාතෘ පුජ්‍ය වනවාසී රාහුල හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව පැවසුවේ අද පෙරවරුවේ ජාතික නාමල් උයන පරිශ්‍රෙය් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින්.