Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    2026-09-15

    තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර කම්කරු ගිවිසුම් අත්සන් තැබේ

    2026-09-15

    දුම්රිය වර්ජනය ස්ථිර බවට දැනුම්දීමක්

    2026-09-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි
    • තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර කම්කරු ගිවිසුම් අත්සන් තැබේ
    • දුම්රිය වර්ජනය ස්ථිර බවට දැනුම්දීමක්
    • කොටහේනේ ඝාතනයක්
    • කාළගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නීති විරෝධී ලෙස රන් ආනයනය කළ ආයතන පහකට රුපියල් මිලියන 1243ක දඩයක්

    නීති විරෝධී ලෙස රන් ආනයනය කළ ආයතන පහකට රුපියල් මිලියන 1243ක දඩයක්

    2024-05-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වසරේ ගත වූ කාලය තුළ නීති විරෝධී ලෙස මෙරටට රන් ආනයන කළ බවට ආයතන පහක් හඳුනාගෙන ඇති බවත්, එම ආයතන වෙත රුපියල් මිලියන 1243ක දඩ මුදල් නියම කළ ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    අදාළ ආයතන අතරින් එක් ආයතනයකට රුපියල් මිලියන 179ක ගෙවීමට නියම වූ බව අමාත්‍යවරයා සඳහන් කරයි. මින් ඉදිරියට රන්භාණ්ඩ ආනයන සිදුකරන බලපත්‍රලාභී සියලු ආයතන මෙම නීති විරෝධී ක්‍රියාවන් වෙතින් මිදිය යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා අදාළ ආයතන සෘජුව ආනයනය නොකර තුන් වැනි පාර්ශ්ව මගින් මිලදී ගන්නා රන් සඳහා ද නිෂ්පාදන වාර්තා සලකා බලා දඩ මුදල අය කරගන්නා බව අවධාරණය කළේය.

    රාජ්‍ය ආදායම අහිමි වීමට අදාළ ව පැවැති සිදුරු ක්‍රමයෙන් පියවරෙන් පියවර වසා දමමින් මෙරට රාජ්‍ය ආදායම තහවුරු කිරීමේ කටයුතු මේ වනවිට කරගෙන යන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

    පෙර පුව​තඉදිරියේදී වර්ෂාවේ අඩු වීමක්-මෙන්න අලුත්ම කාලගුණ වාර්තාව
    ඊළඟ පුව​ත ගුරු වර්ජනය මැද ළමුන් පාසල් වලට ආවෙ මෙහෙමයි (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර කම්කරු ගිවිසුම් අත්සන් තැබේ

    දුම්රිය වර්ජනය ස්ථිර බවට දැනුම්දීමක්

    කොටහේනේ ඝාතනයක්

    කාළගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    2026-09-15

    තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර කම්කරු ගිවිසුම් අත්සන් තැබේ

    2026-09-15

    දුම්රිය වර්ජනය ස්ථිර බවට දැනුම්දීමක්

    2026-09-15

    කොටහේනේ ඝාතනයක්

    2026-09-15
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group