මෙරට තුල නීති විරෝධී මත් පැන් නිශ්පාදනය සිදු කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වැල්ලමිපිටිය පොලීසියේ නිලධාරීන් විසින්.
සිදු කළ විමර්ශන වලදී අණාවරණය වී ඇතිතේ මෙම චීන ජාතික සැකකරුවා වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ කුලී නිවසක සිට මෙම ජාවාරම සිදු කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී ගෝඩා මිලි ලීටර තුන් ලක්ෂ 18 ක් නීති විරෝධී මත්පැන් ලීටර් 67,500 ක් පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ සැකකාර චීන ජාතිකයා කොලඹ නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කර ඇති බවයි.