නාවික හමුදාවේ හිටපු නාවික හමුදාපතිවරයෙකු වූ නිශාන්ත උළුගේතැන්න මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් .
ඒ අනුව ලබන මස 13 වනදා දක්වා ඒ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
නිශාන්ත උළුගේතැන්න මහතා නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන සමයේ පොතුහැර ප්‍රදේශයේ තරුණයකු අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වැනි නාවික හමුදාපතිවරයා ලෙස 2020 ජූලි සිට 2022 දෙසැම්බර් දක්වා කටයුතු කළ අයෙක්.
උණුසුම් පුවත්
- පළමු වතාවට අසර්බයිජානයටත් ප්රහාරයක්
- මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්රයෙන් පහළට
- දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්රහාරයකින් 31ක් මරුට














