Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    2026-07-22

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    2026-07-22

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්
    • අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි
    • රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට
    • ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට
    • යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
    • දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්
    • දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ
    • මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නිශාන්ට ටෙස්ට් වරම් දිනා ගැනීමට ඇති අවස්ථාව සීමිත බව නායක දිමුත් පවසයි

    නිශාන්ට ටෙස්ට් වරම් දිනා ගැනීමට ඇති අවස්ථාව සීමිත බව නායක දිමුත් පවසයි

    2023-03-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නවසීලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී නවක මුල්පෙල පිතිකරුවෙකු වන නිශාන් මදුෂ්කට ටෙස්ට් වරම් දිනා ගැනීමට ඇති අවස්ථාව ඉතා සීමිත බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා.

    නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු ඒ බව සදහන් කළේ.

    නිශාන් මදුෂ්ක මුල්පෙල පිතිකරුවෙකු හා කඩුලු රකින පිතිකරුවෙකු ලෙස සංචිතයට නම් කර ඇති බැවින් මුල්පෙල පිතිකරුවෙකු හෝ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල වෙනුවටයි මදුෂ්කට කණ්ඩායමට ක්‍රීඩා කළ හැකි වන්නේ.

    කෙසේ වෙතත්, ටෙස්ට් කණ්ඩායමේ පිතිකරුවන් සියලු දෙනාම දක්ෂතා අතර රැදී සිටිමින් සිය ස්ථාන තහවුරු කර ගෙන ඇති බැවින් අවාසනාවකට නිශාන් මදුෂ්කට මෙම තරගාවලියේ දී ටෙස්ට් වරම් දිනා ගැනීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බව දිමුත් සදහන් කළා.

    ඒ අනුව යම් පිතිකරුවෙකු ආබාධයකට ලක් වුවහොත් පමණක් නිශාන් මදුෂ්කට කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවයි ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් සදහන් කළේ.

    Dimuth Karunaratna Nishan Madushka
    පෙර පුව​තතුර්කි භූ කම්පණයෙන් සිදු වූ හානිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත රට ඉඳි බද්ධ රුපියලක් දක්වා අඩු කෙරේ

    සබැ​ඳි පුවත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට

    යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    2026-07-22

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    2026-07-22

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    2026-07-22

    ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට

    2026-07-22
    ක්‍රීඩා පුවත්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group