Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සූරියකන්දේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

    2026-02-06

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 7ක් අත්අඩංගුවට

    2026-02-06

    සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර ජනතාවට වන්දි ප්‍රදානය ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි

    2026-02-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සූරියකන්දේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට
    • නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 7ක් අත්අඩංගුවට
    • සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර ජනතාවට වන්දි ප්‍රදානය ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි
    • ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
    • අනූෂ පැල්පිට ලබන 20 වැනිදා දක්වා යළි රිමාන්ඩ්
    • මහනුවර – ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් යලි ඇරඹෙයි
    • නුවරඑළිය “හොදම ආසියානු කදුකර ගමනාන්ත” ලැයිස්තුවට ඇතුළත් වෙයි
    • පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැන තීරණය අද පාර්ලිමේන්තුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නිව්යෝර්ක් නුවර නගරාදිපති පළමු වරට ඩොනලඩ් ට්‍රම්ප් හමුවෙයි

    නිව්යෝර්ක් නුවර නගරාදිපති පළමු වරට ඩොනලඩ් ට්‍රම්ප් හමුවෙයි

    2025-11-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නිව්යෝර්ක් නගරාධිපති මම්දානි සොහ්රාන් අතර හමුවක් සිදුව තිබෙනවා.
    නිව්යෝර්ක් නගරාධිපති ධුරය සඳහා ඩිමොක්‍රටික් පාක්ෂික මම්දානි තේරීපත් වීම ලෝකයේම විශේෂ අවධානයට ලක්වුණා.
    ඇමෙරිකා ජනාධිපතිවරයා හා මම්දානි අතර නිරන්තරයෙන් විවේචනාත්මක අදහස් හුවමාරුවීම් පසුගිය කාලය පුරාම දක්නට ලැබුණා.
    මම්දානි සොහ්රාන් නිව්යෝර්ක් නගරාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පළමුවරට ජනාධිපති ට්‍රම්ප් ධවල මන්දිරයේ දී හමුවුණා.
    මාස ගණනාවක් තිස්සේ දෙදෙනා අතර පැවති අපහාසාත්මක වචන හුවමාරු කර ගැනීම් පසෙකලා දෙදෙනා අතර සුහදශීලි කතාබහක් ඇති වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
    දැරිය නොහැකි ජිවන වියදම හා උද්ධමනය හේතුවෙන් පාලක පක්ෂය කෙරෙහි දැඩි කළකිරීමට ලක්ව සිටි ජනතාව ඩිමොක්‍රටික් පාක්ෂික මම්දානි නගරාධිපති ලෙස තෝරාපත් කර ගැනීමට කටයුතු කළා.
    කෙසේ වුව ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා එක්ව ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ඉදිරියට කටයුතු කරන බවට නිව්යෝර්ක් නගරාධිපතිවරයා ට්‍රම්ප් ජනාධිපතිවරයාට පොරොන්දු වී තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ට තහනමක්
    #sri lanka #vfm news News Radio Sinhala News Srilanka vfm Vnews
    පෙර පුව​තමෙතෙක් ඉල්ලීම් වලට විසදුම් නැහැ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනා
    ඊළඟ පුව​ත පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තුන් වන තරගය අද

    සබැ​ඳි පුවත්

    සූරියකන්දේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 7ක් අත්අඩංගුවට

    සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර ජනතාවට වන්දි ප්‍රදානය ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි

    ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට

    අනූෂ පැල්පිට ලබන 20 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

    මහනුවර – ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් යලි ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සූරියකන්දේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

    2026-02-06

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 7ක් අත්අඩංගුවට

    2026-02-06

    සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර ජනතාවට වන්දි ප්‍රදානය ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි

    2026-02-06

    ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට

    2026-02-06
    ක්‍රීඩා පුවත්

    ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්

    2026-02-06

    නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ

    2026-02-05

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group