හිටපු අමාත්‍යවරුන්ගෙන් නිල නිවාස මෙතෙක් භාරදී ඇත්තේ අමාත්‍යවරු 35ක් පමණක් බව පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ප්‍රකාශ කළා.
ඇය වැඩිදුරටත් කියා සිටියේ නිල නිවාස අද (20) භාරදෙන ලෙස ඔවුන්ට දැනුම්දී ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 108 දෙනෙක්ට පසුගිය කාලයේ නිල නිවාස ලබාදී තිබෙනවා.