ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය තුළ හදිසි සෞඛ්‍ය තත්ත්වයක් නිවේදනය කිරීමට ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරින් කටයුතු කර තිබෙනවා.
ඒ, නිපා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කුඩා පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟයි.
එමෙන්ම මෙම රෝගය වැළදුනු තවත් පුද්ගලයින් 60 දෙනෙකු හඳුනාගෙන ඇති බවද සඳහන්.
අදාළ වෛරස් තත්ත්වය පැතිරීම වළක්වා ගැනීම සඳහා මුඛ ආවරණ පළදින ලෙසටයි එරට සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.