Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දළදා පෙරහැරේ දෙවන කුඹල් පෙරහැර අදයි

    2026-08-19

    අස්වැසුම අද සිට ගිණුම් වෙත

    2026-08-19

    නියගයෙන් හානි වූ වගා සදහා වන්දි ලබා දීමට තීරණයක්

    2026-08-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දළදා පෙරහැරේ දෙවන කුඹල් පෙරහැර අදයි
    • අස්වැසුම අද සිට ගිණුම් වෙත
    • නියගයෙන් හානි වූ වගා සදහා වන්දි ලබා දීමට තීරණයක්
    • අයිස් කිලෝ 19 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්
    • වසර 75 කට පසු ප්‍රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි
    • හබරකඩ වෙඩි තැබීම පසුපස මත්ද්‍රව්‍ය ගැටුමක් පවතින බවට අනාවරණයක්
    • ඕමානයට බෝම්බ හෙලන බවට අමෙරිකානු ජනපති අනතුරු අගවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නිදන් සෙවූ කාන්තාවක් අත්අඩංගුවට

    නිදන් සෙවූ කාන්තාවක් අත්අඩංගුවට

    2025-09-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.18 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පුරාවස්තු සෙවීමේ අරමුනින් කැනීම් සිදු කරමින් සිටි බව කියන සැකකාරියක් ඇතිමලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඇතිමලේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත ඇතිමලේ, ගැමුණුපුර ප්‍රදේශයේදී ඊයේ(21) සිදු කරන ලද වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අදාළ ස්ථානයේ කැනීම් කරමින් සිටි සැකකාරිය කැනීම් උපකරණද සමගින් අත්අඩංගුවට ගෙනෙ ඇති අතර එම ස්ථානයේ සිටි සැකකරුවෙක් පලාගොස් ඇති බවත් සැකකරුට අයත් බවට සැක කරන යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගැනුණු සැකකාරිය වයස අවුරුදු 29ක් පමණ වන ගැමුණුපුර ඇතිමලේ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය පවසන්නේ.

    පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඇතිමලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    ආශ්‍රීත පුවත්:  නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට
    arrest
    පෙර පුව​තසිරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කෙරේ
    ඊළඟ පුව​ත ආසියානු කුසලානයේ සුපිරි හතර වටයේ පෙරමුණ ඉන්දියාවට

    සබැ​ඳි පුවත්

    දළදා පෙරහැරේ දෙවන කුඹල් පෙරහැර අදයි

    අස්වැසුම අද සිට ගිණුම් වෙත

    නියගයෙන් හානි වූ වගා සදහා වන්දි ලබා දීමට තීරණයක්

    අයිස් කිලෝ 19 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්

    වසර 75 කට පසු ප්‍රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දළදා පෙරහැරේ දෙවන කුඹල් පෙරහැර අදයි

    2026-08-19

    අස්වැසුම අද සිට ගිණුම් වෙත

    2026-08-19

    නියගයෙන් හානි වූ වගා සදහා වන්දි ලබා දීමට තීරණයක්

    2026-08-19

    අයිස් කිලෝ 19 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-08-19
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group