නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විද්‍යුත් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන් තිබෙනවා.
අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින්.
අදාළ විද්‍යුත් දුම්වැටි තොගය රුපියල් ලක්ෂ විසි පහක පමණ වටිනා කමකින් යුතු වනවා.
මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව , කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක්.