නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.
දඹුල්ල කණ්ඩායම සහ යාපනය කණ්ඩයම අතර මෙම තරගය පැවැත්වෙන අතර, තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලිය සදහා දඹුල්ල සහ යාපනය කණ්ඩායම වලට අමතරව ගාල්ල, මහනුවර සහ කොළඹ යන කණ්ඩායම්ද ඇතුලත්ව තිබුණා.