Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නාරාහේන්පිට පොලිස් ස්ථානයේ භෝජනාගාරය සහ කායවර්ධන මධ්‍යස්ථානය විවෘත කෙරේ

    නාරාහේන්පිට පොලිස් ස්ථානයේ භෝජනාගාරය සහ කායවර්ධන මධ්‍යස්ථානය විවෘත කෙරේ

    2024-06-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    නාරාහේන්පිට පොලිස් ස්ථානයේ නවීකරණය කරන ලද භෝජනාගාරය සහ කායවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
    එහිදී අමාත්‍යවරයා,
    අපි දිගින් දිගටම ඔබ සියලු දෙනාගේ සුබසාධනය වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කරනවා. බටා එක අයින් කරලා ආහාර හා නවාතැන් දීමනාව ගෙනාවේ විශාල මුදලක් වැය කරලා. මේ රටේ තියෙන ආර්ථික තත්ත්වය අනුව එය ඉතා අපහසු කාර්යයක් වුණා. නමුත් මගේ ඉල්ලීම ජනාධිපතිතුමා පිළිඅරගෙන අපට ඒ අවශ්‍ය මුදල් ලබා දුන්නා. ඒත් ඔබ සියලු දෙනා දන්නවා ජනවාරි මාසේ ඉඳන් අපිට ඒ මුළු ගාන ගෙවා ගන්න හැකියාවක් තිබුණේ නෑ. මුදල් අඩුකම නිසා. අපි පුළුවන් මාස වල මුළු ප්‍රමාණයම ගෙව්වා. නමුත් ඒ අඩුවෙච්ච ප්‍රමාණය එන ජනවාරි පෙබරවාරි මාර්තු මාස තුන ඇතුළතදී ඒ සියලු මුළු මුදල ලබා දෙනවා. මෙවැනි තත්ත්වයක් රටේ තියෙද්දී 2022 ඉඳන් තිබුණ තත්ත්වය මම කියන්න ඕන නෑ. ඔබ සියලු දෙනාම දන්නවා ඒ අමාරුකම් ඇතුළේ උනත් අපි හැමතිස්සේම බැලුවේ ඔබ සැමට කළ හැකි සෑම දෙයක්ම කරන්න. පොලිස්පතිතුමාගේ මූලිකත්වයෙන් කොළඹ දකුණ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඇතුළු බස්නාහිර පළාත නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති සියලු දෙනා එකතුවෙලා මේ පොලිසිවල කරන මේ වැඩ ගැන මම ඒ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා.
    තමන්ගේ රාජකාරිය නිවැරිදිව ඉටු කර මහජනතාවගේ ප්‍රශංසාවට ලක්වන ලෙස සිය රාජකාරී ඉටු කරන ලෙස අමාත්‍යවරයා සියලු දෙනාගෙන් එහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
    පෙර පුව​තගංවතුර නිසා ඉහළ ගිය බිත්තර මිල ගැන ජනතා මැසිවිලි (වීඩියෝ)
    ඊළඟ පුව​ත “පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයා ඉන්නෙ මාලිමාවෙ.”-ගම්මන්පිල (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    2026-04-21
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group