Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්
    • වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.
    • කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්
    • තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
    • බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්
    • පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
    • ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ
    • ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නවෝත්පාදනයට හා තිරසාර සංවර්ධනයට අභ්‍යවකාශයේ ඵලදායි පාලනයක් අවශ්‍යයි

    නවෝත්පාදනයට හා තිරසාර සංවර්ධනයට අභ්‍යවකාශයේ ඵලදායි පාලනයක් අවශ්‍යයි

    - එක්සත් ජාතින්ගේ සංවිධානය
    2023-06-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.19 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නවෝත්පාදන ඉදිරියට ගෙන යාමට සහ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සදහා අභ්‍යවකාශයේ ඵලදායි පාලනයක් අවශ්‍ය බවට එක්සත් ජාතින්ගේ සංවිධානය අවධාරණය කරනවා.

    ඒ සම්බන්ධයෙන් නව ප්‍රතිපත්ති සංග්‍රහය එළිදක්වමිනුයි එම සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් කියා සිටියේ.

    අභ්‍යවකාශය සුරැකීමේ පොදු අවශ්‍යතාවය මූලික කරගනිමින් ජගත් සංවිධානයේ මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළා.

    2013 වසරේදී චන්ද්‍රිකා 210 ක් පමණ දියත් කර තිබුණ ද පසුගිය වසරේදී චන්ද්‍රිකා 2470 කට අධික සංඛ්‍යාවක් දක්වා වර්ධනය වී තිබෙනවා.

    මේ අනුව අනතුරු, විවිධ ගැටීම් සහ සුන්බුන් ඇති වීමේ අවධානමක් ද පවතින බවටයි ජගත් මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

    පෙර පුව​තඇමතිකම් ඉල්ලා ජනපතිගේ පසුපස යන්නෑ
    ඊළඟ පුව​ත නීතිවිරෝධී ලෙස රැගෙන යමින් තිබූ රත්‍රං තොගයක් සොයා ගැනේ

    සබැ​ඳි පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    ජර්මනියේ බිහිසුණු අනතුරක්

    සෞදි අරාබියට මිසයිල ප්‍රහාර

    ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

    ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි

    ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    2026-07-26
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group