Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
    • විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
    • ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
    • ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි
    • මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්
    • පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
    • රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි
    • දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නවසීලන්තෙ යන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් සඳහා රැදැල්ල ක්‍රීඩාංගණය සැකසේ

    නවසීලන්තෙ යන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් සඳහා රැදැල්ල ක්‍රීඩාංගණය සැකසේ

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2023-02-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.251 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නුවරඑලිය නානුඔය රදැල්ල ක්‍රිඩාංගණය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු විම් කටයුතු සිදුකිරිම සඳහා ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල සිදු කරමින් පවතිනවා.

    රදැල්ල ක්‍රිඩාංගණය දිඹුලු ක්‍රිඩා සමාජය යටතේ පාලනය වන අතර, එම ක්‍රිඩා සමාජයේ එකඟතාවයක් මත නවසිලන්ත තරඟවලියට සහභාගිවීමට පෙර ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවිම් කටයුතු සඳහා රදැල්ල ක්‍රිඩාංගණය සුදානම් කෙරෙනවා.

    ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ මස 17 දින සිට 23 දින දක්වා එම ක්‍රිඩාංගණයේ පුහුණුවිම් කටයුතු සිදුකිරිමට නියමිතයි.

    රදැල්ල ක්‍රිඩාංගණය අවට අධික සිතල කාලගුණයක් පවතින ප්‍රදේශයක් නිසා එම ක්‍රිඩාංගණය ජාතික ක්‍රිකට් කණ්ඩායමට පුහුණුවිම් කටයුතු සඳහා ලබාදිමට පියවර ගත් බවයි එම ක්‍රිඩා සමාජයේ නිලධාරින් කියා සිටියේ.

    ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අවස්ථා කිහිපයකදිම රදැල්ල ක්‍රිඩාංගණය ප්‍රතිසංස්කරණය කල අතර, එම ක්‍රිඩාංගණයේ අංග සම්පුර්ණ ක්‍රිඩා සංකිර්ණයක් සහ නැරඹුම් මැදිරියකින්ද සමන්විතයි.

    පෙර පුව​තඋපයෝගිතා කොමිසමෙන් විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරීවරයාට ලිපියක්
    ඊළඟ පුව​ත ජනපති IMF නිවේදනය අපේක්ෂාවෙන්

    සබැ​ඳි පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    2026-02-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group