නවසීලන්තයේ මධ්‍යම උතුරු දුපතේ හට ගත් ලැව් ගින්නක් හේතුවෙන් හෙක්ටයාර් 1,100ක පමණ ප්‍රදේශයක් ගින්නෙන් විනාශ වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගින්න මැඩ පැවැත්වීම සදහා ගුවන් හමුදාවේ සහය ද ලබා ගෙන ඇති බවයි.
එමෙන්ම එම ප්‍රදේශය තුල කඳු තරණය කල පුද්ගලයින් 40 දෙනෙකු බේරා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා.
උණුසුම් පුවත්













