නවසීලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 164කට සීමා වුණා.
නවසීන්ත පළමු ඉනිම ලකුණු 580යි.
මේ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු ලබා සිටිනවා.
නොදැවී ක්‍රීඩා කරන නායක දිමුත් කරැණාරත්න ලකුණු 43ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 14ක් ලබා සිටියා.
ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් ගැලවීමට කඩුලු 9ක් අතැතිව තවත් ලකුණු ලබාගත යුතුවනවා.





 


 







 
								