Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නවක වෛද්‍යවරුන් 475ක් සීමාවාසික පුහුණුවට බඳවා ගැනේ

    නවක වෛද්‍යවරුන් 475ක් සීමාවාසික පුහුණුවට බඳවා ගැනේ

    2024-07-03කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙනයන වැඩපිළිවෙළ යටතේ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි නවක වෛද්‍යවරුන් 475 දෙනෙකු සදහා සීමාවාසික පුහුණුව ආරම්භ කිරීමේ පත්වීම් ලිපි ප්‍රදානය පසුගියදා (01) කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයේ දී සෞඛ්‍ය ලේකම්තුමා අතින් නවක වෛද්‍යවරුන් 25 කට නිල වශයෙන් සීමාවාසික පුහුණුව ආරම්භ කිරීමේ පත්වීම් ලිපි ලබාදීම සිදු විය.

    මෙසේ පත්වීම් ලබාගත් නවක වෛද්‍යවරුන් දිවයින පුරා රජයේ රෝහල් 68 ක වර්ෂයක පුහුණුව සදහා අනුයුක්ත කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇති අතර, මෙරට වෛද්‍ය පීඨ වල වසර 05 ක අධ්‍යයන කටයුතු සාර්ථකව අවසන් කළ මෙම වෛද්‍ය නිලධාරියෙකුට මාසිකව දීමනාවක් ලබාදීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

    මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා කියා සිටියේ ගෝලීය දත්ත විමසීමේදී රෝගියාට ලබා දෙන ඖෂධ මගින් ඇතිවන ගැටලු නිසා සියයට විස්සක් පමණ රෝහල්වලට පැමිණෙන බවත්, මෙරට රෝහල්වලටත් එවැනි රෝගීන් පැමිණෙන බව ද, රෝහල් ගත විම අතින් ශ්‍රී ලංකාවේ රෝහල් ගත වීම ඉහළ අගයක් ගන්නා බවයි.

    සියල්ල දෙස බැලීමේදී රෝගී සුරක්ෂිතතාවය ඉතාම වැදගත් වන බවත්, ගුණාත්මක සහතිකයක් (Quality Assurance), රෝගී සුරක්ෂිතතාවයක් (Patient Safety) සදහා ක්‍රියාත්මක වැඩසටහන් ශක්තිමත් කිරීම අවශ්‍යය බවද පැවසීය.

    වසරක සීමාවාසික පුහුණුව සාර්ථකව නිම කරන වෛද්‍යවරුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පූර්ණ ලියාපදිංචියට ලක් කෙරෙන අතර, අනතුරුව මෙරට වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේ හැකියාව එම නිලධාරින්ට පවතින අතර, මේ වනවිට වෛද්‍යවරු 30,000 කට අධික පමාණයක් රජයේ රෝහල්වල සේවය කරනු ලබයි.

    පෙර පුව​තගෑස් මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයට-ආහාර මිල ගණන්වලට වෙන දේ (වීඩියෝ)
    ඊළඟ පුව​ත අමාත්‍යංශය වටලනවා-සමස්ත ලංකා සුවසේවා සංගමයෙන් අනතුරු ඇඟවීමක් (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group