බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සමගි ජන බලවේගය පක්ෂයේ කිසිදු අභ්‍යන්තර අර්බුධයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම් මරික්කාර් මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සදහන් කලේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් . ආශ්‍රීත පුවත්: සංවර්ධන සැලසුම් වහාම කියන්න - මාතර ප්‍රභලයා ආණ්ඩුවට කියයි Leader of Samagi Jana Balavegaye / Leader of Opposition Sajith Premadasa sajith preamadasa SJB SM Marikkar