Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    2026-02-17

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    2026-02-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට
    • දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
    • ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු
    • BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !
    • ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
    • රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –
    • පෙන්ෂන් කපන්න එපා – සජබය කියයි ! – VIDEO –
    • දිනෙන් දින ඉහළ යන පාකිස්ථානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් !
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නව අපේක්ෂා දල්වන තෛපොංගල් දිනය අදයි

    නව අපේක්ෂා දල්වන තෛපොංගල් දිනය අදයි

    2023-01-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අස්වැන්න නෙලීමේ උත්සවය යන අර්ථය ඇති තෛපොංගල් උත්සවය ලෝ වාසි සියලූම හින්දු ජනයා අද සමරනු ලබනවා .

    තම පළමු අස්වැන්න සූර්යයාට පුජා කිරීමයි මෙම සුර්ය මංගල දිනයේ දී හින්දු භක්තිකයන් සිදු කරනු ලබනේ .

    ජාතික තයිපොන්ගල් උත්සවය ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය තලවාකැලේ ශ්‍රී කදිරේසන් කෝවිල් පරිශ්‍රයේ දී පැවැත්වෙනවා.

    අද දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කළා.

    ඒ අදට යෙදී ඇති තෛපොංගල් දින සැමරුම හේතුවෙන් .

    මිට අමතරව මෙම උත්සව දිනය නිමිත්තෙන් බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවල පිහිටි මත්පැන් හල් අද දිනය තුල වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය, රිදීමාලියැද්ද හැර අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් සියඵම මත්පැන් හල් වසා තබන ලෙසයි දැනුම් දී ඇත්තේ .

    එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටි සියඵම මත්පැන් හල් වසා තබන ලෙස නියෝග කර ඇති බවද සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා .

    Thai Pongal day is today
    පෙර පුව​තපවුල් ලක්ෂ 20කට මාස දෙකකට රජයෙන් සහල් කිලෝ 20ක්
    ඊළඟ පුව​ත තෛපොංගල් සැමරුමට ජනාධිපතිගේ සුභ පැතුම්

    සබැ​ඳි පුවත්

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !

    ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –

    රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    2026-02-17

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    2026-02-17

    BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !

    2026-02-17
    ක්‍රීඩා පුවත්

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group