Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූනි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නව අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසට අදාළ ප්‍රතිපත්ති රාමුවේ දිශානතිය සකස් කිරීමේ ‍වැඩමුළුවක්

    නව අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසට අදාළ ප්‍රතිපත්ති රාමුවේ දිශානතිය සකස් කිරීමේ ‍වැඩමුළුවක්

    2024-07-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    නව අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසට අදාළ ප්‍රතිපත්ති රාමුවේ අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ ඉදිරි දිශානතිය සකස් කිරිමේ තෙදින වැඩමුළුව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්, පසුගියදා පැවැත්විණි.
    මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය , අමාත්‍ය උපදේශක ගුණපාල නානායක්කාර මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ සාමාන්‍ය අධ්‍යාපන , උසස් අධ්‍යාපන, වෘත්තීය හා නිපුණතා සංවර්ධන අධ්‍යාපන, විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන යන අංශයන්හි උසස් නිලධාරින් සහ ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික අධ්‍යාපන කොමිසන් සභාව, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව, ශ්‍රි ලංකා විභාග දෙපාර්තුමේන්තුව , අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව ,තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිසන් සභාව යන ආයතනයන්හි උසස් නිලධාරින්ද එක්ව සිටියහ.
    මෙම වැඩමුඵව අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සැලසුම් හා කාර්ය සාධන සමාලෝචන අංශය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරන අංශය විසින් සංවිධානය කරන ලදී.
    පෙර පුව​තSMART Youth Exhibitions & Nights – 2024 දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරේ
    ඊළඟ පුව​ත “නව විදුලි මිලසමඟ භාණ්ඩ හා සේවා 20%කින් අඩු කළ හැකියි”- අමාත්‍ය කංචන

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group