Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නගර පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක් දිවයින පුරා

    නගර පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක් දිවයින පුරා

    2025-02-03කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නගර පිරිසිදු කිරීම ඇතුළු පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක් දිවයින පුරා තවදුරටත් ක්‍රියාත්මක කෙරෙනවා.

    රජය මිලදී ගන්නා වී තොග රැස්කර තැබීම සඳහා වී අලෙවි මණ්ඩලය සතු ගබඩා පිරිසිදු කිරීම සිදුකෙරුණා.

    ජාතික ජන බලවේගයේ කොට්ඨාස බල මණ්ඩල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් එය ආරම්භ කෙරුණේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්.

    කඳුරුවෙල නගරයේ පිහිටි වී ගබඩාව පිරිසිදු කෙරුණු අතර එහි එකවර වී මෙට්‍රික් ටොන් 65,000 ගබඩා කළ හැකියි.

    ගුවන් හමුදාව සහ වී අලෙවි මණ්ඩලයේ සහාය ද මෙම වැඩසටහනට ලැබී තිබුණා.

    මේ අතඑර කල්පිටිය වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. ඒ යටතේ වෙරළ තීරයේ කිලෝමීටර් 20ක් පමණ දුරට කැළි කසල ඉවත් කර පිරිසිදු කෙරුණා.

    ත්‍රිවිධ හමුදාව පොලීසිය සහ සිවිල් ආරක්ෂක භටයින් 400ට වැඩි පිරිසක් ඊට එක්වුණා.

    දෙස් විදෙස් සංචාරකයින්ගේ වැඩි ආකර්ෂණයක් දිනාගෙන ඇති මෙම වෙරළ තීරය පිරිසිදු කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත ශ්‍රමදාන සතිය අද (03) ආරම්භ කෙරුණා.

    9වනදා දක්වා එය ක්‍රියාත්මක කිරීමට සැළසුම්කර ඇති අතර රාජකාරිවලට බාධා නොවන ලෙස එම ක්‍රියාකාරකම් සඳහා එක්විය හැකියි.

    මාලඹේ පොදු බස් නැවතුම්පොලෙන් ශ්‍රමදාන සතිය ආරම්භ කෙරුණේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කෞෂල්‍යා ආරියරත්න යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන්.

    මේ අතර කැස්බෑව ඩිපෝව සහ පිළියන්දල බස් නැවතුම්පල පිරිසිදු කිරීම සිඳුකෙරුණා.

    කැස්බෑව ඩිපෝවට අයත් බස් රථ පිරිසිදු කිරීම සිඳුකෙරුණේ මොරටුව මහ නගර සභාවේ ජල බවුසර් යොදා ගනිමින්.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ද එම අවස්ථාවට එක්ව සිටියා.

    පෙර පුව​තවැඩබලන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්
    ඊළඟ පුව​ත 77 වැනි අභිමානවත් ජාතික නිදහස් දිනය අදයි

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group