Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙවුන්දර වෙඩි තැබීමට පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකුගේ සම්බන්ධයක්

    2026-07-22

    යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

    2026-07-22

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙවුන්දර වෙඩි තැබීමට පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකුගේ සම්බන්ධයක්
    • යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
    • දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්
    • දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ
    • මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට
    • හිටපු නාවික හමුදාපතිට ඇප
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ධීවර අමාත්‍යංශයේ ප්‍රගතිය ජනපතිගේ අවධානයට

    ධීවර අමාත්‍යංශයේ ප්‍රගතිය ජනපතිගේ අවධානයට

    2026-07-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්වුනා . මෙම හමුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනේ ජනාධිපති කාර්යාලයේදීයි. එහිදී ‘දිට්වා‘ ආපදාවෙන් විනාශ වූ ධීවර වරාය ඉදිකිරීම, ජීවනෝපාය මාර්ග යථාවත් කිරීම සහ පීඩාවට පත් ධීවර ජනතාවට බෝට්ටු හා දැල් ආම්පන්න ලබාදීම සඳහා රුපියල් මිලියන 189ක ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතියේ ප්‍රගතිය ජනාධිපතිවරයාගේ විශේෂ නිරීක්ෂණයට ලක්ව තිබුනා. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ භාවිතයෙන් ඉවත් කළ බෝට්ටු සහ අනෙකුත් ෆයිබර් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡා කල බවයි. මෙරට මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම, අපනයනය වර්ධනය කිරීම, ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාව තහවුරු කිරීම සහ ධීවර ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම ඉලක්ක කරගත් වැඩසටහන් වල ප්‍රගතිය සහ 2027 වසරේ සැලසුම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  කෘෂි ව්‍යවසායක අඩු පොලී ණය තවදුරටත් ප්‍රවර්ධනයට
    Aquatic and Marine Resources Cleaning Sri Lanka Ditva Ministry of Fisheries President Anura Kumara Dissanayake
    පෙර පුව​තහිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්
    ඊළඟ පුව​ත බොරතෙල් මිල යලිත් ඉහළට

    සබැ​ඳි පුවත්

    දෙවුන්දර වෙඩි තැබීමට පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකුගේ සම්බන්ධයක්

    යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ

    මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට

    හිටපු නාවික හමුදාපතිට ඇප

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙවුන්දර වෙඩි තැබීමට පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකුගේ සම්බන්ධයක්

    2026-07-22

    යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

    2026-07-22

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ

    2026-07-22
    ක්‍රීඩා පුවත්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group